නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුවනින් ආහාර බෙදීම අඛණ්ඩව...

    මැයි 29, 2017

    ආපදාවට පත්ව සිටින ජනතාවට අවශ්‍ය අහාරපාන වියළි සළාක මළු හා බෙහෙත් වර්ග ගුවන් මගින් ලබාදීම තවදුරටත් සිදු කෙරේ.

    ගංවතුරින් හානියට පත් නිවාස හා දේපළ ස්ථාන නිරීක්ෂණය කිරීම ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් සිදුකළේය.


    නෙළුව, තවලම, ඕපාත, නියාගම, තල්ගස්වල, මාපළගම, බද්දේගම, කහදූව ඇතුලු ප්‍රදේශ ගණනාවක් ගංවතුරින් දැඩි ලෙස වැසී පවතී.

     ශ්‍රී ලංකා තුවන් හමුදා හෙලිකොප්ටර් යානා මගින් ඔවුන් වෙත අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනය කරන අතර එම  ද්‍රව්‍ය ප්‍රවාහන හෙලිකොප්ටර් යානා මගින් බෙදා හරිනු ලැබේ.

     

    guwan11

     

    guwan2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya