නොවැම්බර් 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආධාර රැගත් දෙවැනි නැවත් කොළඹ වරායට එයි Featured

    මැයි 28, 2017

    ශ්‍රී ලංකාවේ ආපදා තත්ත්වයට ආධාර කිරීම සඳහා ඉන්දියානු රජය තීරණය කර ඇති අතර එම රජය විසින් පරිත්‍යාග කෙරෙන සහනාධාර සහ වෛද්‍ය කණ්ඩායම් රැගත් දෙවන නෞකාව අද (28) පස්වරුවේ කොළඹ වරායට පැමිණියේය.

    එම නැවේ සහනාධාර විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත භාරදීම මෙහිදී සිදු කෙරිණි.

     

    මෙහි පළමු නැව ඊයේ කොළඹ වරායට පැමිණි අතර සහනාධාර රැගත් තෙවන නෞකාව හෙට (29) කොළඹ වරයාට ළඟාවීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya