නේපාල ජනාධිපතිනිය අද (16) දිවයිනෙන් පිටත්ව යාමට පෙර මෙම ඡායාරූප ඇල්බමය ජනාධිපතිවරිය වෙත පිරිනැමීම සිදු විය.
මෙම අවස්ථාවට අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා, විදේශ රැකියා කටයුතු පිළිබඳ ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය සහ රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය මහතා එක්ව සිටියහ.