අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘පරිස්සමින් ගිහින් එන්න’ ජාතික මාර්ග ආරක්ෂණ වැඩසටහන ඇල්පිටියේ දී Featured

    අප්‍රේල් 20, 2017

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවව විසින් සංවිධානය කරන ‘පරිස්සමින් ගිහින් එන්න’ ජාතික මාර්ග ආරක්ෂණ වැඩසටහන යටතේ රථවාහන රියදුරන් දැනුම්වත් කිරීම ඇල්පිටිය නගරය ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරිණි.

    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික මාර්ග ආරක්ෂණ වැඩසටහන ආරම්භ කෙරිණි.

    ''පරිස්සමින් ගිහින් එන්න’ ස්ටිකරය රථවාහනවල හොඳින් පෙනෙන පරිදි ප්‍රදර්ශනය කිරීම හා අනතුරු අවම කරගැනීමටත් අනතුරු වළක්වා ගැනීමටත් රියදුරන් දැනුම්වත් කිරීම වෙනුවෙන් අත් පත්‍රිකා බෙදාදීම මෙහිදී සිදු කෙරිණ.


    මෙම වැඩසටහන බස්නැවතුම්පළ ඉදිරිපිටින් ආරම්භ කෙරිනි. එම අවස්ථාවට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති නීතීඥ රවී ජයවර්ධන, ක්‍රියාකාරී අධ්‍යක්ෂක නුවන් සොමිරත්න යන මහත්වරුන් ඇතුළුව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිළධාරීහු   පිරිසක් එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya