මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැඩබලන අගවිනිසුරු සහ වැඩබලන අභියාචනාධිකරණ සභාපති ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි Featured

    අප්‍රේල් 11, 2017

    වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. සිසිර  ද අබෘෘ මහතා අද (11) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
    මේ අතර වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්. නවාස් මහතා ද මෙහිදී ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.
    වැඩබලන ජනාධිපති ලේකම් සුමිත් අබේසිංහ මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය. 
     
     
    agavinisu
     
     

    ( ඡායාරූප : සුදත් සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය )

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya