මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කම්කරු නිලධාරී විභාගය 26 වැනි දා

    මාර්තු 22, 2017

    කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු නිලධාරී- II නතතුර සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2016 (2017) විභාගය ලබන 26 වැනි දා පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


    කොළඹ පිහිටි විභාග මධ්‍යස්ථාන 60කදී පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සංවිධානය කර තිබෙන බව අයදුම්කරුවන් 9527ක් මෙම විභාගය සඳහා පෙනී සිටීමට නියමිතය.

    සියලුම අයදුම්කරුවන් වෙත විභාග ප්‍රවේශපත්‍ර පසුගිය 15 වැනි දින තැපැල් කොට යවා ඇති අතර පුවේශපත්‍ර සම්බන්ධයෙන් යහම් විමසීමක් වෙතොත් පහත සඳහන් දූරකතන අංක මඟින් විභාග දෙපාර්තමේන්තුවේ සංවිධාන හා විදේශ විභාග ශාඛව ට දැනුම් ලෙස ලෙස ද එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි.

    දූරකතන අංකය-    0112785230/0112177075/ හෝ
                         0112786200, 2784201, 2784202, 2784203, 2784204,2784205, 2784206,2784207 මඟින් දිගු අංක 275,401, 413

    ක්ෂණික ඇමැතුම් - 1911 ( පැය 24 පුරා)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya