මේ වන විට දිස්ත්‍රික්කවල සමස්ත ඡන්ද ප්‍රතිඵල ද නිකුත් කෙරෙමින් පවතින අතර එම දිස්ත්‍රික්කවලින් ඒ ඒ පක්ෂ ලබා ගන්නා මන්ත්‍රී ධූර සංඛ්‍යාව ද ප්‍රකාශයට කෙරේ.
ජයග්‍රහණය කරන කණ්ඩායම් පරාජයට පත් වූ පිරිසට කිසිම ආකාරයෙන් හිංසාවක් කායික හෝ මානසිකව පීඩාවක් ඇති නොකර ඉතාමත් සාමකාමී ලෙස සියලු දෙනාම මැතිවරණ ප්‍රතිඵලයේ ජයග්‍රහණය භුක්ති විදින ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ඊයේ විශේෂ ප්‍රකාශනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.