මෙහිදී ආරක්ෂක ලේකම්වරයා හා එයාර් මාර්ෂල් බුලත්සිංහල මහතා අතර කෙටි සුහද සාකච්ඡාවක් පැවැත්විණි.
අනතුරුව මෙම අවස්ථාව සිහිපත්වීම සදහා බස්නායක මහතා හා ගගන් බුලත්සිංහල මහතා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.
ශ්‍රී ලංකාවේ 15 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස පත් කරනු ලැබූ එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා ඊයේ (23) දින ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් බී එම් යු ඩී බස්නායක මහතා මුණගැසිණ.