මෙම සමස්ත ලංකා තරගයේ භූමි දර්ශන සිතුවම් කිරීමේ තරගය ජූලි 04 වැනි දින පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා නුවරඑළිය ග්‍රෙගරි වැව ආශ්රිත පරිසරයේ දී පැවැත් වේ. මේ සඳහාපළාත් මට්ටමින් මූලික වටයෙන් ජයග්‍රහණය කරන ලද සිසු සිසුවියන් සිය දෙනෙකු සහභාගි වන බව අමාත්‍යාංශය සඳහන් කරයි.
එසේම මෙම තරගයේ අනෙකුත් ශිර්ෂ යටතේ පවත්වනු ලබන චිත්‍ර තරග ජූලි 11 වැනි දින කොළඹ රාජකීය විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය සහ මහානාම විද්‍යාලය යන පාසල්වල පෙරවරු 8.00 සිට පස්වරු 4.30 දක්වා පැවැත්වේ. මේ සඳහාපළාත් මට්ටමින් මූලික වටයෙන් ජයග්‍රහණය කරන ලද සිසු සිසුවියන් 1260 දෙනෙකු සහභාගි වන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
kpm