පසුගිය වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සමත්ව විශ්වවිද්‍යාල වලට සුදුසුකම් ලැබූ සිසුන් සඳහා ඒ අනුව ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවේ.
මේ අතර මෙවර තාක්ෂණ විෂය ධාරාව හැදෑරූ සිසුන් සඳහා නව උපාධි පාඨමාලා 30 ක් හඳුන්වා දී ඇත. විශ්වවිද්‍යාල 12ක අදාළ පාඨමාලා ඉගැන්වීම් කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇත.
එම පාඨමාලාව සඳහා සිසුන් 2050 ක් බඳවා ගැනීමට නියමිතය.
SDF