කටුනායක ගුවන්තොටපොළේ දී විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් කෙරී මහතා පිළිගන්නා ලදී.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා හෙට (03) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
kpm
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා අද (02) පෙරවරුවේ දිවයිනට පැමිණියේය.