නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අවධානම දීර්ඝ කෙරේ

    ඔක්තෝබර් 14, 2024

    අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා පසුගිය (11) වැනිදින නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය දීර්ඝ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ඒ අනුව ඉදිරි පැය 48 සඳහා එම අනතුරු ඇඟවීම දීර්ඝ කර තිබේ.
    එම නවේදනය පහත දැක් වේ.

     901

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya