නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කෙරේ

    ජූලි 19, 2024

    මහජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබේ.

    ඒ අනුව, උඳු කිලෝවක් රුපියල් 1400.00ක්, සතොස කිරි පිටි ග්‍රෑම් 400 පැකැට්ටුව රුපියල් 910.00 ක්, පාන් පිටි කිලෝවක් රුපියල් 180.00ක්, සුදු සීනි කිලෝවක් රුපියල් 260.00ක්, සුදු කැකුළු රුපියල් 200.00ක්, සහ කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 258.00 ක් ලෙස මිල අඩු කිරීමට පියවර ගෙන ඇත.

    වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි රාජ්‍ය අංශය සතු දිවයින පුරා ඇති එකම සුපිරි වෙළඳසැල් ජාලය වන ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට අද (19) සිට ලබාගත හැකියි.

    001 1 page 001

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya