මෙවර තරගාවලියට පිරිමි කාන්තා සහ මිශ්‍ර කාණ්ඩ තුන යටතේ කණ්ඩායම් පනස් හයක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1580ක් පමණ සහභාගී විය.
ජාතික ජිම්නාස්ටික් සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොළවත්ත, ලේකම් උදාර ලියන්වල තරගාවලි කමිටු ප්‍රධානී මිල්රෝයි ජයමාන්න යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව තිබේ.