ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනූව ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ යටතේ කැලණිය අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන හා විශේෂ දක්ෂතාවයන් සහිත තෝරාගත් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 452දෙනෙකුට එහිදී ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීම සිදුවිය.
කැලණිය අධ්‍යාපන කලාපයේ අධ්‍යයන අපහසුතා සහිත පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සවියක් වීමේ අරමුණින් ජනාධිපති අරමුදල මගින් පිරිනමන ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමේ වැඩසටහන ඊයේ (16) දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් කඩවත රන්මුතුගල සදහම් මැදුර ශාලාවේදී සිදුකෙරිණි.