මෙහිදී අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,
වරින් වර පාතාල නායකයෝ මැරුණු අවස්ථාවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කී දෙනෙක් ඔවුන් වෙනුවෙන් කතා කරනවද. නැතිව ඒ වෙනුවෙන් කටයුතු කළ පොලිස් නිලධාරියා වෙනුවෙන් නොවෙයි. මේ පාර්ලිමේන්තුවේ 225 ම එක මතයක සිට කටයුතු කළොත්, පාතාලය සහ කුඩු වසංගතය නැති කල හැකියි. සමහර නීතිඥවරුන් පවා ඔවුන් වෙනුවෙන් කතා කිරීමට ඉදිරිපත් වෙනවා.