ජූලි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියළුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් වෙත නිවේදනයක්

    ජූලි 10, 2024

    සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් අද (10) දහවල් 12.00 ට  පෙර අදාළ දුම්රිය ස්ථානයට හෝ ආසන්නතම දුම්රිය ස්ථානයට වාර්තා කළ යුතු බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එස්. මුදලිගේ මහතා නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි.

    එසේ නොකරන සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් සේවය හැර ගියා සේ සළකන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
    මෙය අවසන් නිවේදනය බවද එම නිවේදනයේ දැක්වේ.

     f38948be 7ffc 4785 bbbd 07df6cc04507

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya