නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උපාධිධාරීන්ට රැකියා ලබාදීමට විරුද්ධව පිරිසක් උසාවි යාම හේතුවෙන් ගුරු හිගයක් නිර්මාණය වී තිබෙනවා - ඇමති ප්‍රසන්න

    ජූලි 09, 2024

    උපාධිධාරීන්ට රැකියා ලබාදීමට විරුද්ධව උසාවි ගිය පිරිස් නිසාවෙන් පාසල් වල ගුරු හිඟයක් නිර්මාණය වී තිබෙන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද(09) පාර්ලිමේන්තුවේ දී පැවසීය .

    බස්නාහිර පළාතේ පාසල් වල විශාල වශයෙන් ගුරු හිඟයක් පවතින බව ද අමාත්‍යවරයා කීය.

    අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව කීවෙි රැකිය විරහිත උපාධිධාරීන් සම්බන්ධයෙන් අද (9) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමිනි.

    ගුරු විභාගයක් පවත්වා බස්නාහිර පළාතට ගුරුවරුන් බඳවා ගත්තත් විෂයානුබද්ධව බඳවා ගැනීම් සිදුකෙරෙන විට සමහරුන් අත්හැරී තිබෙන බවද අමාත්‍යවරයා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya