නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභාවප්‍රාප්ත ආර්. සම්පන්දන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

    ජූලි 07, 2024

    ඉලංකෙයි තමිල් අරසු කච්චි හිටපු නායක, අභාවප්‍රාප්ත ආර්.සම්බන්ධන්ගේ  දේහය පිළිබඳ අවසන් කටයුතු අද(ජුලි 07 වැනිදා) ත්‍රිකුණාමලය පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

    දේහය මේ වන විට යාපනය පක්ෂ මූලස්ථානයේ තැන්පත් කර ඇත.

    අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට කැමති පිරිසට ත්‍රිකුණාමලය බලා යෑමට ප්‍රවාහන පහසුකම් නොමිලේ ලබාදීමට ඉලංකෙයි තමිල් අරසු කච්චි කටයුතු යොදා ඇත.

    ආර්. සම්බන්ධන් මහතා පසුගියදා කොළඹ පුද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය. මිය යන විට අනූ එක් වන වියේ පසුවූ ඒ මහතා කලක් රෝගාතුරව සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya