ඔක්තෝබර් 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් සිසුවියන්ට ලබා දුන් සනීපාරක්ෂකතුවා තිළිණපත්වල කාලය දීර්ග කෙරේ

    ජූලි 05, 2024

    පාසල් සිසුවියන් වෙත ලබා දෙන සනීපාරක්ෂක තුවා තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

    2024 වර්ෂයේ පාසල් සිසුවියන් වෙත සනීපාරක්ෂක තුවා ලබා දීමේ වැඩසටහනේ පළමු අදියර (ඒ-කොටස) 2024.07.10 දිනෙන් අවසන් වේ.

    ඒ අනුව සිසුවියන්හට පරිලෝකනය නොවූ තිළිණපත්වලට අදාළව මිල දී ගැනීම් සිදු කිරීම සඳහා 2024.07.11 දින සිට 2024.08.10 දින දක්වා කාලය දීර්ඝ කිරීමට අධ්‍යාපන ලේකම් විසින් අනුමැතිය ලබා දී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya