ජූලි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ඒ තමයි ආරි" ජීවනාන්දර කෘතිය ජනගතකිරීම අද

    ජූලි 05, 2024

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව‌ේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ආරිය රෑබසිංහ මහතා පිළිබඳ රචිත ඒ් තමයි ආරි ජීවානන්දර කෘතිය අද(05) පස්වරුවේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී ජනගත කෙරේ.

     දිලීප් කුලතුංග මහතා විසින්  රචිත මෙම කෘතියනේ ආරිය රූබසිංහයන්ගේ රාජ්‍ය සේවා මෙහෙවරේ රසුමුසු තැන් මෙන්ම ආන්දෝලනාත්මක සිද්ධි පිළිබචඳ රචනා වූවකි.

    මෙම උත්සවය ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වෙන අතර මෙම අවස්ථාවට බෙල්ලන්විල රාජමහා විහාරාධිපති, සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමින්වහන්ස, නාවල විලම විහාරාධිපති ගෞරවාර්ග බැරගම විමලධම්ම නායක ස්වාමින් වහන්ස ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya