ජූලි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය අතින් නව පත්වීම් ප්‍රධානය

    ජූලි 03, 2024

    උතුරු පළාත සඳහා දෙපාර්තමේන්තු දෙකක කොමසාරිස් ධූරය සහ පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් තනතුර සඳහා නව නිලධාරීන් පත් කර ඔවුන්ට පත්වීම් ලිපි නිකුත් කිරීම උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය විසින් අද (03) ප්‍රධානය කරන ලදී.

    උතුරු පළාත් ළමා සුබසාධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ලෙස සී.සුජීව මහත්මියත්, උතුරු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ලෙස කේ.කාංචනා මහත්මියත්, උතුරු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පරිපාලන) ලෙස ඒ.වයි එල්අරසි මහත්මියත් මෙලෙස පත් කර ඇත. ඔවුන් සඳහා වන පත්වීම් ලිපි උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ අද ප්‍රධානය කෙරිණි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya