නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යම් නිශ්චිත ඖෂධයක අදාළව උපරිම සිල්ලර මිලක් නිශ්චය කිරිමට අති විශේෂ ගැසට් නිවේදනයක්

    ජූලි 03, 2024

    යම් නිශ්චිත ඖෂධයක ඖෂධ මාත්‍රා ආකාරයට සහ ප්‍රබලතාවයට අදාළව උපරිම සිල්ලර මිලක් නිශ්චය කිරිම සදහා වු මිල නිර්ණය කිරිමේ ක්‍රමවේදයක් සදහාත්විනිවිදභාවය සහ සාධාරණත්වය සහතික කිරීමේ අරමුණින් යුත්ව යම් නිශ්චිත ඖෂධයක ඖෂධ මාත්‍රා ආකාරයට සහ ප්‍රබලතාවයට අදාළව මිල නිර්ණය කිරීමේ ක්‍රමවේදයක් ස්ථාපනය කිරීම සදහා අති විශේෂ ගැසට් නිවේදනයක්  සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් ප්‍රකාශයට පත් කර ඇත.

    2015 අංක 5 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 118 වන වගන්තියේ (4) වන උප වගන්තිය සමඟ කියවිය යුතු එකී පනතේ 142 වන වගන්තිය යටතේ අමාත්‍යවරයා විසින් මෙම නියෝග නිකුත් කර ඇත. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya