ජූලි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැඩ කරන රටක් බවට පත්කර ගැනීමට සෑම අමාත්‍යංශයකම යම් යම් වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා - කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන.

    ජූලි 02, 2024

    වැඩ කරන රටක් බවට පත්කර ගැනීමට සෑම අමාත්‍යංශයකම යම් යම් වැඩසටහන් ක්‍රියාත්මක වන බවද ඒ සඳහා මහන්සි වී වැඩකිරීම විකල්පය බවද කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    කැබිනට් ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    සෑම ආයතනයකම වැඩ සංස්කෘතියක් ඇති කිරීම සදහා තමයි වැඩියෙන් මහන්සි වී වැඩ කිරීමට යොමු කරන බවද, ඒ සදහා අවශ්‍ය උත්තේජකයක් සැපයීමට තරුණයන් සදහා ඇති තරුණ සේවා සභාව ඒ සදහා ප්‍රතිලාභ ලබාදෙන බවද පැවසුවේය.

    කාන්තාවන් සදහා කාන්තාවන් සවිබල ගැන්වීමට වෙනම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා වෙන්කර දෙන බවද, කෘෂිකර්ම අමාත්‍යංශයේ කෘෂි නවීකරණය යටතේ තරුණ ගොවිපොළ සදහා ඉඩ ප්‍රස්ථාව ලබාදෙන බවද වැඩිදුරටත් පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya