ජූලි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ සිට මහනුවර දක්වා ධාවනය වූ දුම්රිය රියදුරුගේ නොමනා ක්‍රියා කලාපය සම්බන්ධව විධිමත් පරීක්ෂණයක්

    ජූලි 02, 2024

     කොළඹ සිට මහනුවර දක්වා ධාවනය වූ 1019 දුම්රියේ රියදුරුගේ නොමනා ක්‍රියා කලාපය හේතුවෙන් මේ වන විට ඔහුගේ වැඩ තහනම් කර දෙපාර්තමේන්තු මට්ටමින් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

     
    මෙම රියදුරු සුදුහුම්පොළ ප්‍රදේශයේ දී දුම්රිය නවතා දුම්රියෙන් බැස ගොස් ඇත. එහි දී මඟීන් විසින් ඔහුව ලුහුබැඳ ගොස් නැවත දුම්රියට නංවා ගෙන පසුව දුම්රිය මහනුවර වෙත ධාවනය කිරීමට දුම්රිය සහයක රියදුරා විසින් කටයුතු කර තිබේ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya