ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් දෙකකින් පහළ යන අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 28ක් ලෙසය.
මඟීන්ගෙන් අය කළ යුතු නියමිත බස් ගාස්තුවවට වඩා වැඩියෙන් බස්ගාස්තු අය කරන්නන් පිළිබඳව නිත්‍යානුකුල පියවර ගැනීමට කටයුතු කරන අතර මහජන පැමිණිලි කිරීම් 1955 ක්ෂණික ඇමතුම අංකය වෙත හෝ, 0712595555 වට්ස්අප් අංකය වෙත හෝ 0112595555 අංකය වෙත හෝ ඇමතීමෙන් සිදු කළ හැකි
මඟීන්ගෙන් අය කළ යුතු නියමිත බස් ගාස්තුවවට වඩා වැඩියෙන් බස්ගාස්තු අය කරන්නන් පිළිබඳව නිත්‍යානුකුල පියවර ගැනීමට කටයුතු කරන අතර මහජන පැමිණිලි කිරීම් 1955 ක්ෂණික ඇමතුම අංකය වෙත හෝ, 0712595555 වට්ස්අප් අංකය වෙත හෝ 0112595555 අංකය වෙත හෝ ඇමතීමෙන් සිදු කළ හැකි බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා ප්‍රකාශ කරයි.
නව බස් ගාස්තු පහත දක්වා තිබේ.