ජූලි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද සිට බස් ගාස්තු පහළට

    ජූලි 02, 2024

    අද (01) මධ්‍යම රාත්‍රියේ සිට 5.07%කින් බස් ගාස්තු පහළ දැමීමට ජාතික ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබේ.

    ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් දෙකකින් පහළ යන අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 28ක් ලෙසය.

    මඟීන්ගෙන් අය කළ යුතු නියමිත බස් ගාස්තුවවට වඩා වැඩියෙන් බස්ගාස්තු අය කරන්නන් පිළිබඳව නිත්‍යානුකුල පියවර ගැනීමට කටයුතු කරන අතර මහජන පැමිණිලි කිරීම් 1955 ක්ෂණික ඇමතුම අංකය වෙත හෝ, 0712595555 වට්ස්අප් අංකය වෙත හෝ 0112595555 අංකය වෙත හෝ ඇමතීමෙන් සිදු කළ හැකි 

    මඟීන්ගෙන් අය කළ යුතු නියමිත බස් ගාස්තුවවට වඩා වැඩියෙන් බස්ගාස්තු අය කරන්නන් පිළිබඳව නිත්‍යානුකුල පියවර ගැනීමට කටයුතු කරන අතර මහජන පැමිණිලි කිරීම් 1955 ක්ෂණික ඇමතුම අංකය වෙත හෝ, 0712595555 වට්ස්අප් අංකය වෙත හෝ 0112595555 අංකය වෙත හෝ ඇමතීමෙන් සිදු කළ හැකි බව  ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති  ශෂී වෙල්ගම මහතා ප්‍රකාශ කරයි.

    නව බස් ගාස්තු පහත දක්වා තිබේ.

    448893881 1676604716501165 3759551973472878959 n 2

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya