ජූනි 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෝමාගම පොසොන් පෙරහැර හෙට වීථි සංචාරය කෙරේ

    ජූනි 28, 2024
    හෝමාගම පුරාන විහාරය 60 වන වරටත් සංවිධානය කරනු ලබන පොසොන් පෙරහැර හෙට (29) වීථි සංචාරය කරනු ලබයි.
    හෝමාගම පුරාණ විහාරය ජාතික ආගමික හා සංස්කෘතික පුනර්ජීවනය ඇති කරන ඓතිහාසික විහාරස්ථානයකි.
    මෙම විහාරස්ථානය 1960 වසරේ දී ආරම්භ කරන ලද පොසොන් පෙරහැර 60 වන වරටත් මෙවර 2024.ජුනි 29 දා වීථි සංචාරය කිරීමට නියමිතයි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya