ජූනි 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුවන් විදු­ලි­යට අදට වසර සියයයි

    ජූනි 27, 2024

    මෙරට ගුව­න්වි­දුලි සන්නි­වේ­ද­න­යට අදට (27) වසර සිය­යක් සපිරේ.

    ඒ නිමි­ත්තෙන් ලාංකේය ගුව­න්වි­දුලි ශ්‍රාව­ක­යාගේ සන්නි­වේ­දන අපේ­ක්ෂා­වන් සම්බ­න්ධ­යෙන් කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ ජන­ස­න්නි­වේ­දන අධ්‍ය­යන අංශය විසින් සිදු­ක­රන ලද සමී­ක්ෂණ වාර්තාව එළි­දැ­ක්වීම අද (27) ශ්‍රී ලංකා ගුව­න්වි­දුලි සංස්ථාවේ ආනන්ද සම­ර­කෝන් මැදි­රියේ  දී පෙර­වරු 9.30ට සිදු­කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya