නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට පුරා ව්‍යවසායකයින් ලක්ෂයක් බිහිකිරීමේ දැවැන්ත ජාතික වැඩපිළිවෙලක්

    ජූනි 26, 2024

    දිවයින පුරා ව්‍යවසායකයින් ලක්ෂයක් බිහි කිරීමේ ජාතික වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟීන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.

    විදෙස් රැකියාවක නිරතව සිට මෙරටට පැමිණි අයෙකු නම් ප්‍රදේශයේ සංවර්ධන නිලධාරී මහතා/මහත්මිය හමුවන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවට දැනුම් දෙයි.

    විගමනික ප්‍රජාව SMART වැඩ්ඩන් කරන මෙම වැඩසටහන පිලිබඳ වැඩිදුර තොරතුරු සඳහා 1989 ක්ෂණික දුරකථන අංකයට ඇමතීමෙන් හෝ වෙබ් පිටුව www.slbfe.lk  වෙත පිවිසීමෙන් ලබා ගත හැකියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya