ජූනි 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලක්ෂ 90ක වියදමින් කදුබොඩ ආයුර්වේද රෝහල නවීකරණයට පියවර

    ජූනි 26, 2024

    ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම,කදුබොඩ,කිරිදිවල,වැලිවේරිය ඇතුළු ප්‍රදේශ ගණනාවකින් දෛනිකව ප්‍රතිකාර සේවාවන් ලබාගැනීමට පැමිණෙන ජනතාව වෙත ගුණාත්මක ප්‍රතිකාර සේවාවක් ලබාදීම උදෙසා කදුබොඩ ආයුර්වේද රෝහල විමධ්‍යගත අරමුදල් හා බස්නාහිර පළාත් සභා අරමුදල් මත රුපියල් ලක්ෂ 90ක වියදමින් නවීකරණයට පියවර ගැනුණු අතර එහි ප්‍රගතිය සොයාබැලීමේ නිරීක්ෂණයක ඊයේ(25) දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා නිරත විය.

    මෙම නවීකරණ වැඩපිළිවෙළ තුළින් රෝහලේ දෛනික ප්‍රතිකාර ඒකකය, පංච කර්ම ඒකකය,වැසිකිළි පද්ධතිය නවීකරණය, වහල ප්‍රතිසංස්කරණය, තීන්ත ආලේපනය,මෙන්ම රෝගී ප්‍රතිකාර සේවාවන් ලබාගැනීමට පැමිණෙන ජනතාවට රැදීසිටීමට යෝග්‍ය පරිශ්‍රයක් සැකසීම සිදුවනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya