ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (26) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. මෙම විශේෂ ප්‍රකාශය සියලු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය කෙරේ.