සැප්තැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් අනධ්‍යයන කාර්යමණ්ඩලය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්

    ජූනි 24, 2024

    පාසල් අනධ්‍යයන සේවක ගැටලු‍ ගණනාවකට ම පසු ගිය වර්ෂ දෙක තුළ බොහෝ විසඳුම් ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

    මෙවන් පසුබිමක් තුළ වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම හුදු දේශපාලන ප්‍රවේශයක් බව ද නිවේදනයේ සඳහන් වෙයි.

    පාසල් අනධ්‍යයන සේවා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නිසා සාමාන්‍ය අධ්‍යාපනය අඩාළ වීමට ඉඩ දිය නොහැකි බවද එම නිවේදනයේ සඳහන්ය.

    මේ සම්බන්ධයෙන් පළාත් බලධාරීන්, විදුහල්පතිවරුන් දැනුම්වත් කර ඇති අතර  තව ද පාසල් ප්‍රජාව ද දැනුම්වත් කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya