ජූනි 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වියාලේන්ද්‍රන් මහතා දිවුරුම් දෙයි

    ජූනි 24, 2024

    පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා වෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබේ.

    ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී ඒ මහතා මෙලෙස දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya