ජූලි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අග්‍රාමාත්‍යතුමාගේ හජ් සැමරුම් සුභාශිංසන පණිවුඩය

    ජූනි 17, 2024

    ආධ්‍යාත්මික වටිනාකම්වලින් ශ්‍රී ලාංකීය සමාජය තව තවත් පෝෂණය කොට, පටු භේද අතහැර සියලු දෙනාම මිත්‍රත්වයෙන් හා සහෝදරත්වයෙන් ජීවත් වීමට හජ් උත්සවයේදී අධිෂ්ඨාන කර ගනිමු යැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

    හජ් උත්සවය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් අගමැතිවරයා මේ බව සඳහන් කර තිබේ.

    4a695d44 eee1 4a42 9e9c 773a27ef2548

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya