ජූලි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුස්ලිම් බැතිමතුන් හජ් ආගමික උත්සවය සමරයි..

    ජූනි 17, 2024

    ලෝ වාසී, ලක්වාසී මුස්ලිම් ජනතාව අද (17) හජ් දිනය සමරනු ලබයි.

    මුස්ලිම් බැතිමතුන් අද දිනයේ මුස්ලිම් දේවස්ථානවල සිය ආගමික වතාවත්වල නිරත වෙයි.

    නබි නායකතුමාගේ ඉගැන්වීම් අනුව යමින් මෙරට මුස්ලිම් ප්‍රජාව ඊද් උල් අල්ලාහ් හෙවත් හජ් උත්සවය මෙසේ සමරයි. සමගිය හා සාමූහිකත්වයට මුල් තැන දෙමින් ඔවුන් මෙම දිනය සැමරීම හරහා ලෝ වසී ජනතවට සාමයේ පණිවුඩය රැගෙන යයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya