ජූනි 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංවර්ධන නිළධාරී සේවයේ කාර්යක්ෂමතා කඩඉම් විභාගය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

    ජූනි 15, 2024

    සංවර්ධන නිලධාරී සේවයේ I, II සහ 111 ශ්‍රේණි වල කඩඉම් විභාගයේ විභාග ප්‍රවේශපත්‍රයේ සඳහන් විෂයයන් සශෝධනය කර ගැනීමට බලාපොරොත්තු වන නිලධාරින් සඳහා ඒ සඳහා අවස්ථාව ලබා දී ඇතැයි ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි.

    අදාළ විභාගය 2024 ජුනි මස 30 වනදා පැවැත්වෙන අතර ඒ සඳහා අයදුම්කරුවන් 52,756ක් අයදුම්කර ඇත.

    දිවයින පුරා මධ්‍යස්ථාන 353කදී විභාගය පැවැත්වෙයි.

    විභාග ප්‍රවේශපත් අයදුම්කරුවන් සඳහා ඊමේල් ඔස්සේ යවා ඇති බවත්  සංශෝධන සිදු කර ගැනීමට බලාපොරෝත්තු වන  අපේක්ෂකයින් https://revisions.slida.lk යන දිගුව භාවිතා කරමින් අදාළ සශෝධන සිදු කර ගත හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

     

     

    448491566 1027090802310788 3524406501216939083 n

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya