ජූනි 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපතිගේ පරිපූරක ඇස්තමේන්තුවෙන් කිසිදු අලුත් වියදමක් සිදු වන්නේ නෑ,සිදු වන්නේ වියදම්වල විෂය වෙනස් වීමක් පමණයි - රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

    ජූනි 14, 2024

    රුපියල් කෝටි 875ක් ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති පරිපූරක ඇස්තමේන්තු මගින් අලුතින් මුදල් වෙන් කිරීමක් සිදු නොවන බව මුදල් රාජ අමාත්‍යය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙහිදී සිදුවන්නේ වියදම් සඳහා වෙන් වෙන්ව ඇති විෂය පමණක් වෙනස්වීම බවයි. පරිපූරක ඇස්තමේන්තුවක් යනු පුනරාවර්තන හෝ ප්‍රාග්ධන අලුත් වියදමක් වුව ද මෙම ඇස්තමේන්තුව මගින් ප්‍රාථමික ගිණුමට හෝ අයවැය පරතරයට කිසිවක් සිදු නොවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya