ජූලි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර සමීක්ෂණය සඳහා පරීක්ෂකවරුන්ට ගෙවනු ලබන දීමනාව වැඩි කිරීමට අදාළ සංදේශය ලබන සතියේ අමාත්‍ය මණ්ඩල අනුමැතියට

    ජූනි 13, 2024

    අ.පො.ස. (සාමාන්‍ය පෙළ) පිළිතුරු පත්‍ර සමීක්ෂණය සඳහා ගුරුවරුන්ට හා පරීක්ෂකවරුන්ට ගෙවනු ලබන දීමනාව වැඩි කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

    ඒ සඳහා පත් කළ කමිටු වාර්තා  හෙට(14)දින ලැබීමට නියමිත අතර එම වාර්තාව එළඹෙන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමටත්, ඒ අනුව එම දීමනා වැඩි කිරීමටත් අපේක්ෂිත බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya