ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්රිය වර්ජනය අවසන්

    ජූනි 10, 2024

    ප්‍රවාහන අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව දුම්රිය වෘත්තීය සමිති සිය වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ජේ. එන්. ඉඳිපොලගේ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට  පැවසීය.

     වැඩ වර්ජනය අවසන් වුවද අද පස්වරුවේ දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයක් ඇති විය හැකි බවත් හෙට උදෑසන සිට දුම්රිය ධාවනය සාමාන්‍ය අතට පත් වනු ඇති බවත්  ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    අද පස්වරුවේ ධාවනය කිරීමට ඇති දුම්රිය කාලසටහන පහත පරිදි වේ.

    2024.06.10 දින දුම්රිය ධාවන කටයුතු 1 page 00021

    2024.06.10 දින දුම්රිය ධාවන කටයුතු 1 page 00031

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya