ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති හා බංග්ලාදේශ අගමැතිනිය අතර හමුවක්

    ජූනි 10, 2024

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ නිල උත්සවයට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බංගලාදේශ අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා (Sheikh Hasina) මහත්මිය අතර හමුවක් මීට සුළු මොහොතකට පෙර නවදිල්ලි නුවරදී පැවැත්විණි.

     ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෘෂි නවීකරණ වැඩසටහන සඳහා බංගලාදේශයේ සහාය ලබාදෙන බව බංගලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා මහත්මිය ජනාධිපතිවරයා ඉදිරියේදී සහතික වූවාය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya