රාජ්‍ය නායකයින් ඇතුළු ආරාධිතයින් දහස් ගණනකගේ සහභාගීත්වයෙන්, දිවුරුම්දීමේ උත්සවය නවදිල්ලි අගනුවරදී අද (09) රාත්‍රී 7.15ට ආරම්භ කිරීමට නියමිතය.
අද (09) සවස පැවැත්වීමට නියමිත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ නිල උත්සවයට සහභාගී වන ලෙස ඒ මහතා විසින් සිදුකරන ලද ආරාධනයට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගියේය.
රාජ්‍ය නායකයින් ඇතුළු ආරාධිතයින් දහස් ගණනකගේ සහභාගීත්වයෙන්, දිවුරුම්දීමේ උත්සවය නවදිල්ලි අගනුවරදී අද (09) රාත්‍රී 7.15ට ආරම්භ කිරීමට නියමිතය.