ඒ අනුව, සුදු කවුපි කිලෝ එකක් රුපියල් 990 ක්, දේශීය අර්තාපල් අල කිලෝ එකක් රුපියල්.350, රතු කව්පී ,කිලෝ එකක් රුපියල් 950, වියලි මිරිස් කිලෝ එකක් රුපියල් 780, හාල්මැස්සෝ කිලෝ එකක් රුපියල් 930, වටානා කිලෝ එකක් රුපියල් 185, පාන්පිටි කිලෝ එකක් රුපියල් 190, ක්වශයෙන් භාණ්ඩ වර්ග අටක මිල අඩු කිරීමට පියවර ගෙන ඇත.
වෙළඳ වාණිජ හා සුරක්ෂිතතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි රාජ්‍ය අංශය සතු එකම සුපිරි වෙළඳසල් ජාලය වන ලංකා සතොසෙන් මහජනතාවට සහන සැපයීමේ අරමුණින් භාණ්ඩ වල මිල අඩු කිරීමට පියවර ගෙන තිබේ.