ආපදා තත්වය නිසා සිදු වූ හානි පිළිබඳ තක්සේරු කිරීම් ඉදිරියේදී සිදු කරන බවද හෙතෙම පැවසීය. පසුගිය දිනවල ඇති වූ අධික වර්ෂාව නිසා ඇති වූ අධික ගං වතුර තත්වය අඩු වීමත් සමග ජල මට්ටම පහළ බැසීමේදී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දිස්ත්‍රික් ේකම්වරු,ප්‍රොේශීය ේකම්වරු සමග සාකච්ඡා කළ බවත් ජන ජීවිතය යළි යතාවත් කිරීමට අවශ්‍ය සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවද කීය.අද වන විට දිස්ත්‍රික්ක 23ක ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශ 74 ක පවුල් පවුල් 74,313ක පුද්ගලයින් 284,505ක් පීඩාවට පත් වී තිබේ.මරණ 31ක් වාර්තා වෙන අතර,අතුරුදහන් වූ පුද්ගලයින් සංඛ්‍යාව 03කි.
සහන මධ්‍යස්ථාන වල සිටින පුද්ගලයින්ට අවශ්‍ය ආහාරපාන ලබා දීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් ආපදා මධ්‍යස්ථාන වලට නොපැමිණෙන පවුල් සඳහා වියළි සලාක ලබා දීමට කටයුතු කර ඇතැයිද කීය.