නැවත දැනුම් දෙන තුරු ලංවිම සේවකයින්ගේ සියලුම නිවාඩු අවලංගු කරමින් චක්රලේඛයක් නිකුත් කර තිබේ ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර සිටියේ ජූනි 5 වැනිදා සිට මෙය ක්රියාත්මක බවයි.