නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපතිගෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සුබපැතුම්

    ජූනි 05, 2024

    භාරතීය ජනතා පක්ෂය (BJP) ප්රමුඛ ඉන්දීය ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානයේ (NDA) මැතිවරණ ජයග්රහණය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සිය සුබපැතුම් පිරිනැමීය.

    නරේන්ද්ර මෝදි මහතාගේ නායකත්වය යටතේ ඉන්දියාව ලබා ඇති ප්රගතිය සහ සමෘද්ධිය පිළිබඳව එරට ජනතාව විශ්වාසය තබා ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා මෙම ජයග්රහණය ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සබඳතා තවදුරටත් වර්ධනය වීම කෙරෙහි ඉවහල් වනු ඇතැයි විශ්වාසය පළ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya