උත්තර පත්‍ර ඇගයීමේ කාර්යයන්හි නරත වීමට නියමිත පරීක්ෂකවරුන්ට ඇගයීම් රාජකාරී සඳහා පැමිණීමේදී සිදුවිය හැකි අපහසුතා සැලකිල්ලට ගෙන 2024.06.06 ආරම්භ කිරීමට තිබූ පළමු අදියරේ ඇගයීම් ආරම්භක දිනය 2024.06.08 ලෙස සංශෝධනය කර තිබේ.
ඒ අනුව ලබන 08 වනදා සිට 17 වනදා දක්වා දිවයින පුරා පිහිටි ඇගයීම් මධ්‍යස්ථාන 101කදී උත්තර පත්‍ර ඇගයමේ පළමු අදියර සිදු කරන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කරයි.