මෙහි දී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ඒවායේ ප්‍රගතිය ඇගැයීමට ලක් කෙරෙනු ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ආර්ථික ස්ථාවරත්වය ගොඩනංවා ගැනීම සඳහා තුන් වැනි වාරිකය ලබා දීම පිළිබඳ මෙහි දී සලකා බැලෙන අතර ඊට සියලුම රටවල අඛණ්ඩ සහය අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.