වැඩිදුරටත් අදහස් දැක් වු මහාචාර්යවරයා සදහන් කළේ,තම විභාග ප්‍රතිඵල මුහුණු පොතේ (facebook) පළකිරිමේ දි විභාග අංකය වෙතන් අයෙකුට ලබා ගැනීමට හැකියාව ලැබෙන බවයි. එම තොරතුරු භාවිතා කරමින් විශ්ව විද්‍යෘල ප්‍රවේශය සදහා වෙනත් අයෙකුට එම අයදුම්පත පිරවිය හැකි බවත්, එසේ වුහොත් විශාල කාල පරාසයකින් පසුව සමස්ත පරිගණක ක්‍රමවේදය වෙනස් කිරිමකින් පසුව නීත්‍යානුකුල අයිතිකරුට එම ප්‍රවේශය ලබා ගැනීමට සිදු වන බවයිි.
එවැනි සිදුවීම් වලක්වා ගැනීම සදහා මෙම උපදෙස් ලබාදෙන බව මහාචාර්යය සම්පත් අමරතුංග මහතා වැඩිදුරටත් සදහන් කරයි.