නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හදිසි ආපදා තත්වයන් වාර්තා කිරීමට පැය 24 පුරා ක්‍රියාත්මක පොලිස් මෙහෙයුම් මැදිරියක්

    ජූනි 02, 2024

    අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා පොලිස් මූලස්ථානය විසින් පොලීසිය විශේෂ ආපදා සහන ඒකකයක් ස්ථාපිත කර තිබේ.

    පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි පොලිස් මූලස්ථාන දිසාව භාර නියෝජ්ය පොලිස්පතිතුමාගේ අධීක්ෂණය යටතේ පැය 24 පුරා ක්රියාත්මක  මෙම මෙහෙයුම් මැදිරියක් අද දින (02) පැය 1800 ට පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කර ඇත.

    ඒ අනුව පහත දුරකථන අංක හරහා මෙන්ම සඳහන් කර ඇති විද්යුත් තැපැල් ලිපිනය හරහා ඔබ මුහුණපා ඇති ආපදා තත්වයන් පිළිබඳව මෙම මෙහෙයුම් මැදිරිය වෙත දැනුම් දීම සිදුකල හැක.

    දුරකථන අංක
    011-2421820 (ක්ෂණික ඇමතුම් අංකය)
    011-2439212
    011-2013036
    011-2013039

    විද්යුත් තැපැල් ලිපිනය
    This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya