නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගං වතුරෙන් විපතට පත් ජනතාව බේරා ගැනීමට යුද්ධ හමුදාව යොදවයි

    ජූනි 02, 2024

    දැඩි වර්ෂාවත් සමග ඇතිවී තිබෙන ගංවතුර තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සදහා යුද හමුදා කණ්ඩායම් යොදවා ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රසික කුමාර මහතා පවසයි.

    විපතට පත් ජනතාව මුදවා ගැනීම සදහා යුද හමුදා නිලධාරීන් 200 ක් පමණ දැනට යොදවා තිබේ.

    යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ උපදෙස් පරිදි මෙම කණ්ඩායම් යොදවා තිබේ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya